මොරටුවේ කුලපති ධූරයේ වෙනසක්

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටි කාසිම් මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පත් කිරීම සිදු කර ඇත

menu
menu