ආනයනික බිත්තර අද වෙළඳපොල වෙත

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අදාළ à¶¶à·’à¶­à·Šà¶­à¶» තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත à¶¶à·€ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව කිසිදු හිඟයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බව සඳහන්ය.

මේ à¶…à¶­à¶» තවත් ආනයනික à¶¶à·’à¶­à·Šà¶­à¶» මිලියන 15à¶šà·Š මෙරටට රැගෙන ඒමට නියමිත à¶…à¶­à¶» එම තොග, à¶­à¶­à·Šà¶­à·Šà·€ පරීක්ෂණ කටයුතු සඳහා කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා à¶¶à·€ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අදාළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම බිත්තර තොග ද සතොස අලෙවිසල් ජාලයෙන් මෙන්ම තෝරාගත් සුපිරි වෙළෙඳසල් කිහිපයක් සඳහා බෙදා හැරීමට නියමිත ව තිබේ.

පසුගිය කාලය තුළ දේශීය බිත්තර නිෂ්පාදකයින් අවස්ථා කිහිපයක දී බිත්තර මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ පාරිභෝගික පීඩාව වැලැක්වීමේ අරමුණින් රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

à¶¶à·’à¶­à·Šà¶­à¶» ආනයනය නතර කරන බවට රජය à¶´à·Š‍රකාශ කිරීමත් සමග යළිත් වරක් දේශීය බිත්තරයක මිල ගණන් රුපියල් 55à¶­à·Š 65à¶­à·Š දක්වා ඉහළ ගිය à¶…à¶­à¶» පවතින තත්ත්වය තුළ යළිත් වරක් à¶¶à·’à¶­à·Šà¶­à¶» ආනයනය කිරීමට රජය තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

පාරිභෝගිකයින් අපහසුතාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් අදියර කිහිපයක් යටතේ ඉදිරියේ දී ඉන්දියාවෙන් à¶¶à·’à¶­à·Šà¶­à¶» ආනයනය කිරීමට පියවර ගන්නා à¶¶à·€ වෙළෙඳ අමාත්‍යංශය විසින් සඳහන් කරන ලදී.

menu
menu