ලංකා සතොස  අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමයි  

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බව වාර්තා වේ.

මෙම මිල පහළ දැමීම අද ( 2023 දෙසැම්බර් 28) සිට ක්‍රියාත්මකය.

menu
menu