අල්ලස් කොමිසමට නව පත්කිරීම්  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතා පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර, සහ බර්නාර්ඩ් රාජපක්ෂ යන මහත්වරුන්ව පත්කළ බවය.

මෙම පත්වීම් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මකය.

menu
menu