සුරා සැල් වසා තැබෙන දින නිවේදනයක්

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ දී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි à·€ ඇත.

මේ අනුව 2024 වර්ෂයේ මත්පැන් අලෙවි සැල් වසා තැබෙන දින පහත පරිදි වේ.

menu
menu