සියලු විදුලි සංදේශ සේවා සැපයුම් ආයතන වලින් ඒකාබද්ධ නිවේදනයක්

මෙරට ක්‍රියාත්මක සියලුම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් ඔවුන් සඳහන් කරන්නේ ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය සේවාවන් සදහා වන බදු ප්‍රතිශතයන් ඉහල දැමීමට සිදුවී ඇති බවයි.

වැට් බදු අනුපාතය සියයට දහ අට (18%) දක්වා වැඩිකර තිබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ නිවේදනය මෙසේය.

menu
menu