පොලිසියෙන් නව හදිසි ඇමතුම් අංකයක්

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකිය.

menu
menu