බදු අංකය ගැන විශේෂ දැනුම්දීමක්

පෙබරවාරි පළමුවනදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීම , ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටීම , රථ වාහනයක් ලියාපදිංචි කිරීම , බලපත්‍රයක් අලුත් කිරීම හා ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරිමේ දී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

වාර්ෂිකව බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් මිලියන එකයි දශම දෙකකට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැදෙන බවයි මුදල් අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

menu
menu