ආකල්ප වෙනසක් ඇති කර ගනිමු

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 à¶š à¶´à·Š‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5à¶š තරම් à¶´à·Š‍රමාණයක් පමණක් බැවින් වක්‍à¶» බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5à¶š පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය à¶¶à·€ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම à¶¶à·€ සඳහන් à¶šà·… රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇති à¶šà¶» ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන à¶¶à·€ ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ à¶¶à·€ සඳහන් à¶šà¶» සිටියේ ‘ස්ථාවර රටකට සැවොම à¶‘à¶š මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති à¶´à·Š‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

menu
menu