චමුදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

මාධ්‍යවේදී චමුදිත සරමවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව වාර්තා වේ.
ඒ, විශ්වබුද්ධ ලෙස පෙනී සිටි පුද්ගලයා සමඟ චමුදිත සමරවික්‍රම සිදු කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් වූ විමර්ශනයක් සදහා බවයි පැවසෙන්නේ.
ඒ අනුව, ලබන අඟහරුවාදා (23) පෙරවරු 8.00ට චමුදිත සමරවික්‍රම හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන් ය.
menu
menu