කේට් කුමරිය සහ චාල්ස් රජු අසනීප වේ

වේල්සයේ කුමරිය ලෙස හැඳින්වෙන කේට් ආදිපාදවරිය හදිසි සැත්කමකට බඳුන් වී තිබේ.
ඒ, හඳුනා නොගත් නමුත් පිළිකාවක් නොවන උදරගත රෝගී තත්ත්වයක් හේතුවෙනි.
මේ අනුව තවත් මාසයක පමණ කාලයක් ඇය රාජකීය රාජකාරිවලින් ඉවත් ව සිටිනු ඇති බවට වාර්තා වේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද ලබන සතියේ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නියමිත à·€ සිටින බව රාජකීය පවුල අනාවරණ කර තිබේ.
පුරස්ථ ග්‍රන්ථියට සම්බන්ධ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන රජු ද කෙටි කාලයක් රාජකාරිවලින් බැහැර à·€ සිටින බව සඳහන්ය.
menu
menu