ලේඛිකාවට අපහාස කල ට්‍රම්ප්ට වැඩ වරදියි

අමෙරිකානු ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක් වන ඊ ජීන් කැරොල් හට අපහාස කිරීමේ චෝදනාවට අදාළව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට සිදු à·€ තිබේ.

නිව්යෝර්ක් ජූරි සභාවක් විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2019 වසරේ දී ජීන් කැරොල්ට එරෙහි à·€ මෙම අපහාසාත්මක ප්‍රකාශ සිදු කර තිබූ බව සඳහන්ය.

menu
menu