ලොහාන් රත්වත්තේට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

menu
menu