අස්වැසුමේ නව අයෙදුම් à¶´à¶­à·Š‍à¶» කැඳවයි

නව අස්වැසුම à¶´à·Š‍රතිලාභීන් ලක්ෂ 4à¶šà·Š තෝරාගැනීමට අයදුම්පත්‍à¶» කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව à¶­à·’à¶¶à·š.

à¶´à·Š‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති à¶¶à·€ මුදල් රාජ්‍ය අමාත්‍යංශය විසින් සඳහන් කරන ලදී.

පවුල් තෝරා ගැනීමේදී සිදුවු නිර්ණායක à¶´à·Š‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට හැකියාව පවතී.

මේ à¶…à¶­à¶» ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම à¶´à·Š‍රතිලාභ දීමනා ඉහළ නංවා à¶­à·’à¶¶à·š.

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව à¶…à¶´à·Š‍රේල් මස 1 වනදා සිට ලබාදෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

menu
menu