ජාතික ජන බලවේගය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු 10.00ට එම හමුව සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

menu
menu