කථානායක විශ්වාසභංගය ගැන අද සාකච්ඡාවක්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡාවට පක්ෂ නායකයින් අද (14) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

ලබන සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරන බවත් නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේ ය.

menu
menu