වී මිලදී ගන්න ජනපතිගෙන් කෝටි 50ක්

වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ අනුව හෙට (15) සිට අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් වී ගබඩා දෙකක් බැගින් වී මිලදීගැනීම සඳහා විවෘතව තබන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

menu
menu