ඩුබායි සහ ඕමානයට ඉදිරි පැය කිහිපය තුලදී සිදුවෙන්න යන දේ   

අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට එල්ල වී ඇති බලපෑම් තවමත් අවසන් වී නැති බව විදෙස්
විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඉදිරි පැය කිහිපයේද අධික වර්ෂාපතනයක් ඇද හැළෙනු ඇතැයි පුරෝකතනය කර ඇති බවයි. වර්තා වන්නේ
වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඕමානයටයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ප්‍රධාන නගර රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
ඩුබායි නගරය හා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඒ අතරට අයත්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙවැනි දරුණු වර්ෂාපතනයක් ඇද හැළීම දුර්ලභ කාරණයක්.
menu
menu