මාලිමාවේ ප්‍රතිඥාව අගරදගුරු හිමියන්ට



2019 වර්ෂයේ අප්‍රේල් මස 21 දින සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන සිය ප්‍රතිඥාව අගරදගුරු හිමියන්ට පිළිගැන්වූ බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල පැවසුවේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම උදෙසා ගන්නා ක්‍රියාමාර්ග අදාළ ප්‍රතිඥාව තුළ ඇතුළත් බවයි

menu
menu