අනුර සජිත් පොඩි ළමයි රටක් කරන්න බැහැ

අනුර, සජිත් රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා
රටේ පාලනයට දායක වූ කිසිම දේශපාලන පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන් නිදහස් වන්නට නොහැකි බව කී වජිර අබෙිවර්ධන මහතා අනුර ගත් ණයත් දැන් රනිල් විසින් ගෙවමින් සිටින බවද සදහන් කළා
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

menu
menu