පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට  වසර 5ක් සපිරෙනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 5ක් සපිරෙනවා.
2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළා
එහිදී පුද්ගලයින් 273 දෙනකුගේ ජීවිත අහිමි වුණා. තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූ අතර ඇතැමුන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ
menu
menu