පාවිච්චි කළ වාහන ආනයනය ගැන අලුත්ම  ආරංචියක්

භාවිත කරන ලද වාහන ආනයනය කිරීම සඳහා වන අවස්ථාව නව වාහන ආනයනය සමඟ තවත් පුළුල් කරන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ රජයෙන් ඉල්ලා තිබෙනවා
භාවිත කරන ලද වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර තුනක සිට වසර හතක් හෝ ඊට වැඩි කාලයක් දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර තිබෙනවා
භාවිත කරන ලද වාහන ආනයනය කිරීමෙන් නව වාහනවලට සාපේක්ෂව අඩු මිලට වාහන ලබා දිය හැකි බවයි ඔහු පෙන්නුවා දි ඇත්තේ
menu
menu