ලක්ෂ 10ක  මුදල් මගඩියක් නිසා  අත්අඩංගුවට ගත් උපුල් ශාන්ත සන්නස්ගල

පෑලියගොඩ කොට්ඨාස විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් උපුල් ශාන්ත සන්නස්ගල ඇප ලබා දී තිබෙනවා.
මූල්‍ය චෝදනාවකට අදාළව අද දහවල් පෑලියගොඩ කොට්ඨාස විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුනා.
කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගෙන එය නැවත ලබා නොදීම සම්බන්ධයෙන් පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ
menu
menu