අනුර දිසානායක හදිසියේම  ශ්‍රී ලංකාවෙන් පිටව යයි

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්වීඩනය වෙත පිටත්ව ගිය බව ජාතික ජන බලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා
ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා
එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වෙයි.
menu
menu