ශ්‍රී  ලංකාවට තවත්  පදක්කමක් 

ඩුබායි හිදි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනිමට ශ්‍රී ලංකාව සමත් වෙයි
එම ඉසව්වේ රන් පදක්කම චීන කණ්ඩායමදිනා ගත් අතර රිදී පදක්කම ඉන්දීය කණ්ඩායම දිනාගැනීමට සමත්වුණා
menu
menu