වතු කම්කරුවන්ගේ  වැටුප  ඉහළට      

තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු. 1700ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය පඩිපාලක මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා
අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K. ජයසුන්දර විසිනි.
ජාධිපතිවරයාද අද පැවති කම්කරු දින රැලියකට එක්ක මේ බව සඳහන් කළා.
මෙම තීරණයට විරෝධතා ඇත්නම් මැයි මස 15 වැනිදා දහවල් 12ට පෙර ඉදිරිපත් කරන ලෙස ද එම ගැසට් නිවේදනයේ දක්වා ඇත.
menu
menu