අහස උසට ගිය එළවළු මිලට මේ වසර අවසන් වන තෙක් සිදුවන දේ    

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සඳහන් කරනවා
වෙළෙඳපොළේ එළවළු හා පළතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝග වල මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කරත් තිබෙන බවයි වාර්තා වන්නේ
යම් හෙයකින් මැයි මාසයේ අවසාන සති දෙක තුළ දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් එළවළු මිලේ යම් සලු වෙනසක් සිදුවිය හැකි බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු , පුහුණු හා පර්යේෂණ ආයතනය ගසන්නේ
menu
menu