විදෙස් රටවලට ඕනි බේබි කෙනෙක් තමයි රටේ ජනාධිපති  අලුත්ම අනාවරණය

ජනපතිවරණයට ඇති විදෙස් කුමන්ත්‍රණයක් ඇල්ලේ ගුණවංශ හිමියන් හෙළිකරයි
තමන්ට අවශ්‍ය ශ්‍රී ලාංකිකයෙකු මෙරට ජනපති ලෙස පත්කිරීමට විදෙස් රටවල් රැසක් උත්සාහයක නිරත වන බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ
එම රටවල් එලෙස උත්සාහයක නිරත වන්නේ පත්වන නව ජනාධිපතිවරයා හරහා සිය අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ
menu
menu