හොරණ වෙඩිතැබීමක් බිරිඳ  දරුවා 99 බේරෙයි   

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.
මෙලෙස වෙඩිප්‍රහාරයකට ලක්ව ඇත්තේ සුඛෝපභෝගී කැබ් රථයක සිටි පුද්ගලයෙකුට බවයි පොලිසිය පැවසුවේ
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට සැකපළ කරයි.
වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
menu
menu