දින කිහිපයක් බාර් වැසෙයි හදිසියේම  ගත්ත  තිරණය  මෙන්න 

මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වනවා.
එම නිසා දිවයිනේ පිහිටි සුරාසැල් දින කිහිපයක් වසා දැමීමට නියමිතයි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
menu
menu