වාහනයක්  ගන්න  ඉන්න  අයට සතුටු හිතේන  දෙයක්  

වාහන ආනයනයට පනවා ඇති සීමා ලබන වසරේ සිට ක්‍රමානුකූලව ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
රජයේ තෝරාගත් පිරිසකට පමණක් වාහන ආනයනයට අවසර ලබා නොදෙන බවත් මෙතෙක් වාහන ආනයනයට අවසර ලබා දී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවලට පමණක් බවයි ඔහු සඳහන් කළේ.
පෞද්ගලික වාහන ආනයනය මේ වන විට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් ඉදිරි වසරේදී එම සීමාවන්ද ලිහිල් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ
menu
menu