රත්‍රං බවට සැක කෙරෙන පුරාවස්තු තොගයක් අත්අඩංගුවට

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙරත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ හෙයුමකදී එම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ළඟ තබා ගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සහ පුරාවස්තු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීතිබෙනවා
menu
menu