වාහන පර්මිට් ගන්න මන්ත්‍රීවරුන්ට මාලිමාව කරන්න යන දේ

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගන්නා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඊට අදාළ වර්තමාන මිල, තම ආණ්ඩුවක් යටතේ යළි ලබා ගන්නා බව ජාතික ජනබලවේගය පවසනවා.
එහි ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා
menu
menu