මීගමුව එස් එස් පී මාරු කරන්න රාජ්‍ය අමාත්‍යවරයෙක් බලපෑම් කරයි

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා එම තනතුරෙන් ඉවත් කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයකු උත්සාහ දරමින් සිටින බව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක හසිත විජේසිංහ පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ විසින් අදාළ නිලධාරියාට ස්ථාන මාරුවක් ලබාදීමට එලෙස උත්සාහ දරන බවයි.

menu
menu