ඉන්දීයවට  කරට කර තරගයක් දිලා අපේ කොල්ලෝ  දිනා ගත්ත  රන් පදක්කම  400×4

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි.

ඒ තරගය විනාඩි 3යි තත්ත්පර 04යි දශම 48කින් අවසන් කරමිනි.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සමාජිකයින් වන්නේ කාලිංග කුමාරගේ, අරුන දර්ෂණ, පසිඳු ලක්ෂාන් සහ දිනුක දේශාන් ය.

menu
menu