බී ළුෑණු සහ අල ගැන රජය ගන්න යන තිරණය



බී ළුෑණු සහ අල සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට ස්ථිර බද්දක් පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ගොවියාගේ නිෂ්පාදන වියදමද ඇතුළත් කරමින් මෙම බද්ද පැනවීම සිදු කරන බවයි.

menu
menu