හොයලා දුන්නොත්  ලක්ෂ  විස්සක් අතටම ලැබෙන විදිය

විශේෂ විමර්ශනයකට අදාලව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මහජන සහය පතනවා
ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් වූ එම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.
උස අඩි 05යි අඟල් 06ක් පමණ වන ඔහු 1978 වසරේ උපන් පුද්ගලයෙකු වන බවද පොලිසිය සඳහන් කළා.
පහත ඡායාරූපයේ සිටින සැකකරු පිලිබඳව යම් තොරතුරක් දන්නේ නම් හෝ දැන ගැනීමට ලැබුනේ නම් ඒ සම්බන්ධයෙන් 071-8591753 දුරකථන අංකය අමතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා වෙත තොරතුරු ලබා දිය හැකියි.
එමෙන්ම 071-8591774 දුරකථන අංකය අමතා එම දෙපර්තුමෙන්තුවේ ස්ථානාධිපතිවරයා වෙතද තොරතුරු ලබා දිය හැකි වනවා .
නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට පොලිස් මූලස්ථානය මගින් රුපියල් ලක්ෂ විස්සක (රු 2,000,000/=) ත්‍යාග මුදලක් පිරිනමනු ලබන අතර තොරතුර ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

menu
menu