ලංකාවම බියට පත්  කළ රෙමාල්ගේ අලුත්  ආරංචිය 

රෙමාල් සුළි කුණාටුව හේතුවෙන් අද ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයට දැඩි සුළඟ සහ වාර්ෂාව ඇතිවූ බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් සිව් දෙනෙක් මියගොස් ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇනහිට තිබෙනවා
නමුත් එම සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට දුර්වල වෙමින් පවතින බව වර්තා වන්නේ
රෙමාල් සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 135ක වේගයෙන් ඊයේ රාත්‍රියේ බංග්ලාදේශ සහ ඉන්දියාවේ බටහිර බෙංගාල ගොඩබිමට වෙත ඇතුළු විය.
කුණාටු අවදානම සලකා එහි මිලියනයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා
menu
menu