වාහන ආනයනයට මහ බැංකුව දොර අරින්න සූදානම්

වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සුභවාදී ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව පවතින බවයි.

menu
menu