කාසියේ වාසිය අමෙරිකාවට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද (02) උදැසන ආරම්භ වුණා.
එහි කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහර දිමට කැන
ඩා කණ්ඩායමට ආරාධනා කළා ඒ අනුව මෙවන විට පන්දුවට පාහර දෙමින් සිටින කැනඩා කණ්ඩායම
පන්දුවාර 16 ක් අවසානයේදී කඩුලු 03 දැවි ලකුණු 149 ලබාගෙන සිටිනවා
menu
menu