දිස්ත්‍රික්ක දෙකක පාසල් ගැන විශේෂ  දැනුම්  දිමක්

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා .
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙන්නේ
menu
menu