ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 17 ක්

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා
ඉන් මරණ 06ක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී ඇති බව සඳහන්.
මේ වනවිට දිස්ත්‍රික්ක අටක පවුල් 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.
menu
menu