කුකුල් චමින්දට සහ පවුලටම වැඩ වරදී     කවුරුත් නොහිතපු තීන්දුවක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

එම සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ජුනි මස 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

එසේම පහරකෑමට ලක්වූ කුඩා දරුවා එහිදී පරිවාස භාරයට පත්කර ඇත

menu
menu