ජනපතිවරණය ජයගත් විගස කරන දේ අනුර කියයි


ඉදිරි ජනාධිපතිවරණයෙන් සිය පක්ෂය ජයගන්නා දින රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මහමැතිවරණයෙන් 120කට අධික මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය හිමිකර ගන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

menu
menu