බිරිඳට සැමියා සහ  හිතවතා එකතුවි  කරලා තියන  අපරාධය

තලංගම තලාහේන නිවසක් තුළ දී සිය බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියකට සැමියා සහ ඔහුගේ හිතවතෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරණකාරියගේ 31 හැවිරිදි සැමියා සහ 44 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්
මොවුන් දෙදෙනා එක්ව තියුණු ආයුධයකින් පහර දී අදාළ කාන්තාව ඝාතනය ලක් කර ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
ඉන් අනතුරුව ඔවුන් නිවස වසා දොරඟුළු දමා ගොස් ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි
menu
menu