ජනාධිපතිවරණය ඔක්තෝබර් 05

ඉදිරි ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 05 වැනිදා පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගාල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
menu
menu