චමරිගෙන්  විශිෂ්ඨ ඉනිමක් කොදෙව්වන්ට  ලකුණු 276 ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 275ක් රැස්කර ගත්තා
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක චමරි අතපත්තු සුපිරි ඉණිමක් ක්‍රිඩා කරමින් විශිෂ්ඨ ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත් වුණා
එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් ද ඇතුළත් විය.
කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වූ විශ්මි ගුණරත්න විසින් ලකුණු 44ක් රැස්කළා
නිලක්ෂිකා සිල්වා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 63ක් සහපන්දු 46 කදී අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් රැස්කළා
menu
menu