ශ්‍රී ලංකා කණ්ඩායම ගත් ඇතැම් තීරණ ප්‍රශ්න සහගතයි - ක්‍රිකට් සභාපතිගෙන් චෝදනා

ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් ද පුදුමයට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අනෙකුත් කණ්ඩායම්වලට සාපේදිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පසුගිය කාල සීමාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් සිටිය ද මෑත කාලය වනවිට එම ප්‍රවණතාවය අඩුවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ.ක්ෂව අවශ්‍ය සෑම වරප්‍රසාදයක්ම ලබාදී ඇති බව ද ඔහු සඳහන් කළා.

menu
menu