රාජ්‍ය සේවකයන්ගේ වැටුප්  ගැන විශේෂ  දැනුම්  දිමක්

වෘත්තීය සමිතිවල වැටුප් ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වන මේ මොහොතේ සියලු රාජ්‍ය සේවකයන් මේ පිළිබඳව සිතා සිය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
menu
menu