ඉන්ධන මිල දැවැන්ත ලෙස අඩු කරන්න  සැළසුම්

ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන ලාභය අඩු කිරීමට තීරණය කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ
කෙසේ වෙතත් ඉන් තමන්ට කිසිදු සහනයක් නොමැති බවයි, ජනතාව චෝදනා කළේ.
ඒ අනුව ඉදිරියේ දී ඉන්ධන මිල දැවැන්ත ලෙස අඩු කිරීමට රජය කටයුතු කර ඇති බවයි, බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙන්නේ
මේ අතර ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල අඩු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
menu
menu